Tuesday 28 August 2012

මාදු ගඟේ අසිරිය සංචාරකයන්ට අත් විඳින්නට වරම් ලබාදෙන ගඟ බඩ අසිරිය සංචාරක හෝටලය

ගඟ බඩ අසිරිය නිවාඩු නිකේතනය සහ
කැප්ටන් බෝට්ටු සේවාවේ අධිපති 
චන්දන  ප්‍රදීප් 

ජෛව විවිධත්වයකින් හා සුන්දරත්වයකින් යුතු බලපිටිය මාදු ගඟ දකුණු ආසියාවේ තුන්වැනි රම්සා තෙත්බිම ලෙස ප්‍රකටය. ඈත අතීතයේදී මාදු ගඟ දූපත් 64කින් ස්පර්ශය ලබා ඇතත් මේ වන විට දූපත් 44කට සීමා වී තිබේ.
කොත්දූව, මාදුව, මුවන්ගේ දුව, නයිදූව, සත පහේ දූව, ගෝනදූව, මිරල දූව, අප්පල දූව, ගල්මන්දුව, මඩ දුව ආදි දූපත් වඩාත් සුන්දරත්වයට පත්ව ඇත්තේ මාදු ගඟේ තිබෙන ස්වභාව සෞන්දර්යය නිසාමය.
ලොව දක්නට නොලැබෙන දුර්ලභ ඝණයේ කඩොලාන වර්ග, සංචාරක කුරුළු විශේෂ, සමනල වර්ග, ක්‍ෂීරපායින්, විසිතුරු මසුන් වර්ග, උභයජීවීන් ආදීන් ගෙන් පිරී ගිය සුන්දර මාදු නදිය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව මගින් අභය භූමියක් ලෙස නම් කර ඇත.

Megan Fox still gets love

Sure, she’s been dropped from Transformers 3, ridiculed for making obnoxious comments, and continues to take an L by dating the living/walking/breathing L, Brian Austin Green, but Megan Fox still gets love from Complex. Why, you ask? It could be due to her rocking a corset for pretty much the whole Jonah Hex film, or (more likely) because she’s just so hot. “How it does” Megan Fox you can see here in small collection of her photos…



Actress Ashley Greene


Actress Ashley Greene arrives for the premiere of Warner Bros. Pictures 'The Apparition' at Grauman's Chinese Theatre on August 23, 2012 in Hollywood, California.AFP PHOTO/JOE KLAMAR

break in the action


The Denver Broncos cheerleaders perform during a break in the action of a pre-season game against the San Francisco 49ers at Sports Authority Field Field at Mile High on August 26, 2012 in Denver, Colorado. The 49ers defeated the Broncos, 29-24. Justin Edmonds/Getty Images

Ameesha Patel walks


Indian Bollywood actress Ameesha Patel walks the ramp during a fashion and jewellery event in Mumbai on August 24, 2012

Monday 27 August 2012

වවුනියා කිලිනොච්චි අධි සම්පේ‍්‍රෂණ මාර්ගයේ වැඩ අවසන්


 විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උතුරු පළාත් සංචාරයට සමගාමීව කිලිනොච්චි උපපොලේ කටයුතු අධික්ෂණයට අද 28 උදෑසන එක්විිය. දිස්ත‍්‍රික්කයේ 32% කට සීමාවී ඇති විදුලියනය 100% ක් දක්වා වර්ධනය කිරීමට මෙම ග‍්‍රිඞ් උපපොළ මඟින් විශාල ශක්තියක් ලැබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡුාවක නිරත වූ අමාත්‍යවරයා සියළුම නිලධාරින්ට අවධාරණය කර සිටියේ, ප‍්‍රදේශයේ ජනජීවිතය සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කිලිනොච්චි ග‍්‍රිඞ් උපපොළට කඩිනමින්

Miss World contestant



Miss World contestant, Panama's Maricely Pomares, poses for a photo as she waits backstage prior to a rehearsal for the final ceremony at the Ordos Stadium Arena in the inner Mongolian city of Ordos on August 17, 2012. More than 100 beauty queens from around the globe have descended on the northern Chinese mining city of Ordos on the edge of the Gobi desert ahead of the Miss World final on August

අන්තර් ජාතික න්‍යෂ්ටික තාක්ෂණික සමුළුව ඇරඹෙයි


රටවල් 17ක සහභාගීත්වයෙන් සතියක් පුරා කොළඹ ගලධාරි හෝටලයේදී පාංඝු ඛාදනය හා හායනය පිළිබඳ දත්ත බැංකුවක් ස්ථාපනයට පියවර.

පරමාණුක ශක්ති අධිකාරිය විසින් කෘෂිකාර්මික ප‍්‍රදේශ වල පසේ සාරවත් භාවය ඉහළ නගාසිටුවීම හා භූමි ඵලදායීතාවය වර්ධනය සඳහා භූමි හායනය අඩුකිරීම පිළිබඳ සොයාබැලීම අරමුණු කරගනිමින්, ආසියා ශාන්තිකර සාමාජික රටවල් 17ක  සහභාගිත්වයෙන් අන්තර්ජාතික න්‍යෂ්ඨික තාක්ෂණික සමුළුවක්, 27 දින ගලධාරි හෝටල් පරිශ‍්‍රයේදී ආරම්භ විය

Miss Vietnam 2012


Miss World contestants wait backstage prior to a rehearsal for the final ceremony at the Ordos Stadium Arena in the inner Mongolian city of Ordos on August 17, 2012. More than 100 beauty queens from around the globe have descended on the northern Chinese mining city of Ordos on the edge of the Gobi desert ahead of the Miss World final on August 18

Sunday 26 August 2012

රැහැන් පටවල් කැඩී ගියා නම් මහත් විනාශයක්

අනාරක්ෂිත අයුරින් තේක්ක කොටන් තොගය පටවා ඇති අයුරු
ලණු සහ විවිධ රැහැන් වලින් බැඳ ඉතාමත්ම අනාරක්ෂිත අයුරින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කොටන් විශාල ප්‍රමාණයක් පැටවූ ලොරියක් එහි රියදුරුද සමගින් ඉංගිරිය පොලිස් සීමාවේදී අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්ව තිබේ.
මොණරාගල සිට මොරටුවට ප්‍රවාහනය කරමින් තිබූ මෙම දැව තොගයේ බරට ඔරොත්තු නොදීම නිසා අතරමගදී ලොරි තට්ටුවද කඩා වැටී ඇතිමුත් ගමන නතර නොකර, එම දැව තොගය මෙ‍ලෙස අනාරක්ෂිත අයුරින් බැද ප්‍රවාහනයට රියදුරු පියවර ගෙන තිබුණු අතර, යම් හෙයකින් එම රැහැන් පටවල් කැඩී ගියා නම් මහත් විනාශයක් සිදු වන්නට තිබුණූ බව පොලිස් නිලධාරීන් පවසති.

Saturday 25 August 2012

මාරක නොවූ මහ අනතුරක්

පොළොන්නරුවේ සිට හබරණ දෙසට ගමන් කළ අංක 18-1200 දරණ මෝටර් රථය හබරණ - පොළොන්නරු මාර්ගයේ හබරණට නුදුරු අංක 26/2 දරණ බෝක්කුවේ ගැටී එහි කණුවක්ද ගැලවී උඩුබැලි අතට පසුගිය 25 දා
උදෑසන පෙරළින. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර එම මෝටර් රථය බැකෝ යන්ත්‍රයක
ආධාරයෙන් ඔසවන අයුරු. මොටර් රිය ගැටීමෙන් ගැලවී ගිය බෝක්කු කණුව ද මෙහි ඇත.

Republic of Korea provides US $ 67 m ODA to SL


In facilitating economic and cultural exchange between Sri Lanka and Korea several projects are currently underway in identified key areas of development.
Korea will support Sri Lanka’s development drive through official development assistance (ODA) in the areas of material and financial support, training, knowledge sharing and consulting, capacity building and infrastructure development.
The ODA project of Korea is not just a financial assistance, but an ongoing cooperation in the fields of culture,education and training, Embassy of Republic of Korea Second Secretary Jeong Dongik told Business.